ප්රබුද්ධ උපුටනය 05
-
ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
වහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත
ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.
සිහින් අත්ගොබ තියුණ...
13 years ago
මේ පිපෙන පරවෙන මැයි මල්
එදවස පිපුණා නම්……
වියපත්ව ,වියළිව
සුළඟින් මිදී තෘණ මත වැටෙන….
මේ පිපෙන පරවෙන මල්
එදවස පිපුණා නම්……
පීදී කරලින් බරව
නෙක තුරු රටා මවමින්
ඵල දරන්නට තිබිණි….
මේ පිපෙන පරවෙන මල්
එදවස පිපුණා නම්……
2011.06.13
© Blogger templates Shiny by Ourblogtemplates.com 2008
Back to TOP
5 විවේචන:
සුදු කෙස්ව සම රැළිව
කුදු කොඳුව සිටියදී
කිමද අප හමුවුණේ? :P
කලින් හම්බුණානම්!
මම තේරුම් ගත්තෙ එහෙම.
මේ පදවැලේ ගීයක ලක්ෂණ තියෙනවා.
nalin akka kiuwa katahawa hari..sinduwakata kiyapu wahcana tika
එදා පිපුනානම් "රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා" කියන්න තිබුනා නේද??
ඔහොම තමා ජීවිතේ සමහර දේවල් අපිට ලැබෙන්නෙ ලැබෙන්න ඕන කලේ නෙමේ.
nalini : ow oya therum gatta vidiya hari. hama dema shapekshayi.. onima de ona welawata labenne na..
Kassa: happe dakka kal. stooti.
gimhani: stooti...
මේ මැයි මල් එදවසත් පිපෙන්න ඇති පරවෙන්න ඇති කවුරු කවුරු හරි රස විඳින්නත් ඇති. ඒත් ඉතිං අපි ඒවා දැක්කෙ නැති එක නොවැ වැඩේ...
Post a Comment