පිපෙන පරවෙන මැයි මල්……

>> Monday, June 13, 2011


මේ පිපෙන පරවෙන මැයි මල්
එදවස පිපුණා නම්……

වියපත්ව ,වියළිව
සුළඟින් මිදී තෘණ මත වැටෙන….

මේ පිපෙන පරවෙන මල්
එදවස පිපුණා නම්……

පීදී කරලින් බරව
නෙක තුරු රටා මවමින්
ඵල දරන්නට තිබිණි….

මේ පිපෙන පරවෙන මල්
එදවස පිපුණා නම්……

2011.06.13


5 විවේචන:

නලිනි චන්දිමා June 13, 2011 at 9:02 PM  

සුදු කෙස්ව සම රැළිව
කුදු කොඳුව සිටියදී
කිමද අප හමුවුණේ? :P
කලින් හම්බුණානම්!
මම තේරුම් ගත්තෙ එහෙම.

මේ පදවැලේ ගීයක ලක්ෂණ තියෙනවා.

කස්ස June 13, 2011 at 9:05 PM  

nalin akka kiuwa katahawa hari..sinduwakata kiyapu wahcana tika

Gimhani June 14, 2011 at 7:55 AM  

එදා පිපුනානම් "රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා" කියන්න තිබුනා නේද??
ඔහොම තමා ජීවිතේ සමහර දේවල් අපිට ලැබෙන්නෙ ලැබෙන්න ඕන කලේ නෙමේ.

රසික වික්‍රමනායක June 15, 2011 at 7:32 AM  

nalini : ow oya therum gatta vidiya hari. hama dema shapekshayi.. onima de ona welawata labenne na..

Kassa: happe dakka kal. stooti.

gimhani: stooti...

චතුර විජේකෝන් June 17, 2011 at 10:26 AM  

මේ මැයි මල් එදවසත් පිපෙන්න ඇති පරවෙන්න ඇති කවුරු කවුරු හරි රස විඳින්නත් ඇති. ඒත් ඉතිං අපි ඒවා දැක්කෙ නැති එක නොවැ වැඩේ...

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP