ප්රබුද්ධ උපුටනය 05
-
ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
වහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත
ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.
සිහින් අත්ගොබ තියුණ...
13 years ago
© Blogger templates Shiny by Ourblogtemplates.com 2008
Back to TOP
3 විවේචන:
මේ පද පෙලි අතර අපුරු කතාවක්.....හැන්ගිලා තියනවා කියලා මට හිතෙනවා.......මම හරිද?.....
අනේ පව් කොට්ටය :D
ඉලංදාරියාට : ඔබ හරි සහෝ.. ලොකු කතාවක්..
දිල්ට: කොට්ටෙ නෙමෙයි දිල්.. මොරටුව කැම්පස් සිලෙක්ට් වෙන කොල්ලන්ගෙන් බහුතරයකට වෙන්නෙ මේ ටික තමා..
සිලෙක්ට් වෙන “බඩු” නැව එන්න කලින් ඉවරයි.. සෙමි යක්කු නැව ඇවිත් අවුරුද්දකින් ඉවරයි.. ඉතිරි වෙන්නෙ යක්කු විතරයි.. කොල්ලො කරන්න කොට්ට බදාගෙන හූල්ලන එක.. බොරුනම් මාලන්ගෙන් අහල බලන්න.. ඔයත් කැම්පස් ගිය හින්දා මගේ බාසාව තේරෙනව ඇති..
Post a Comment