ප්රබුද්ධ උපුටනය 05
-
ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
වහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත
ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.
සිහින් අත්ගොබ තියුණ...
13 years ago
© Blogger templates Shiny by Ourblogtemplates.com 2008
Back to TOP
6 විවේචන:
wow.....
මාර අදහසක්නෙ රසික අයියේ....
අඩෝ...
මගේ යාළුවෙක්ට නේද මේකා ගේම දෙන්නේ...
හිටු කියන්න අපේ ගැන්සියට....
උදව්...............
පට්ට පින්තූරය
/බිඟුවා...!
හික් හික් බිඟුව බයවෙලා දෙබරට
බලයෙ ශක්තියෙ ඇති ආත්මාර්ථය හා එහි ස්භවයත් ගැනයි මම දැක්කෙ.. මම හිතපු දෙ නිවැරදිද රසික අයියා.. ඔයා මොනවද කල්පනා කරෙ..
මේක දිල් මම මඩකලපුවෙ දැක්ක දෙයක් පදනම් කරගෙන ක්ශනිකව ලිව්ව කවියක්..
පින්තූරෙ ඉන්නෙ නම් ජයන්ට් ඒශියන් හෝනට් කියන වර්ගයෙ දෙබරෙක්..උන් සමූහ වශයෙන් ගිහිල්ල මීමැසි ජනපද විනාශ කරල පිලවුන් ගොදුරු කර ගන්නව… උන් 300 කට ලක්ශ ගානක් මීමැස්සො දෙකට කඩල මරන්න ගතවෙන්න පැයකටත් අඩු කාලයක්.
මේක යටි අරුතකින් ලිව්වෙ..රවා කියන දේ හරි..
ස්තුතියි ඔක්කොටම…
කෙටි උනාට ගොඩක් සැර කවියක් රසික අයිය..අමුතුම ගතියක් තියන කවියක්.
Post a Comment