ප්රබුද්ධ උපුටනය 05
-
ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
වහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත
ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.
සිහින් අත්ගොබ තියුණ...
12 years ago
© Blogger templates Shiny by Ourblogtemplates.com 2008
Back to TOP
1 විවේචන:
විජය කුමාරණතුංග යනු කුසලතා කීපයකින් පිරිපුන් සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් කැප වූ අපූරු මිනිසෙකි. කවුරුන් විසින් ඒ ඝාතනය කලද ඔවුහු මේ රටට, දේශයට මහා අපරාධයක් කළහ. විජය පමණක් නොව ප්‍රේමකීර්ති ද අල්විස් නම් මහා පුරුෂයා නැසූ වුන්ට ද හෙණ හතම වැදුනත් මදි බව මගේ විශ්වාසයයි. මේ අමරණීය මිනිසාව අපට මතක් කර දුන් ඔබට තුති!
Post a Comment