මගේ අලුත් බ්ලොග් එක.

>> Sunday, April 15, 2018

අවුරුදු ගානකින් කවි ලියවෙන්නේ නෑ. ඒ නිසා වෙන ලියවිල්ලක් පටන් ගත්තා. මේ තියෙන්නේ මගෙ අලුත් බ්ලොග් එක. කවි නෑ. කතා විතරයි. වෙලාව තියෙන වෙලාවට පොඩ්ඩක් ගොඩ වෙලා කියවල බලන්න. ස්තූතියි !

Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP