ලේ…
>> Saturday, May 15, 2010
නොසිතු එක් මොහොතකදි
මඟහැරී බිම වැටී
ජීවිතේ පලඟාන
ඉරිතලා බිඳුනා…
බිඳුන ජීවිත කැබලි
එකින් එක ගනින විට
අත කැපී ලේ ගලයි
ඔබේ ආදරය ලෙස….
නොසිතු එක් මොහොතකදි
මඟහැරී බිම වැටී
ජීවිතේ පලඟාන
ඉරිතලා බිඳුනා…
බිඳුන ජීවිත කැබලි
එකින් එක ගනින විට
අත කැපී ලේ ගලයි
ඔබේ ආදරය ලෙස….
කුලුඳුලේ මගෙ
පෙම්වතිය වී
හදේ සුසුමන්
විඳපු කොට්ටය..
මගේ නිකලැල්
තරුණ සාරය
වසර ගනනක්
ඉරූ මෙට්ටය….
සබඳ ඔබ දනී නම්© Blogger templates Shiny by Ourblogtemplates.com 2008
Back to TOP