ප්රබුද්ධ උපුටනය 05
-
ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
වහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත
ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.
සිහින් අත්ගොබ තියුණ...
13 years ago
පොතේ හැටියට
අන්තිම දවස අද..
චන්දෙට මිනි මරන
කන් අඩි පලන…
පොතේ හැටියට
අන්තිම දවස අද..
හෙටක් නැති තරුන කැල
හන්දි ගානේ කොල බෙදන
හෙටක් හදා ගන්න
අන්තිම දවස අද
තාප්ප. පාප්ප.පෝස්ටර්
තාප්ප. පාප්ප.පෝස්ටර්
මදකට නිහඩ වෙන..
පොතේ හැටියට
අන්තිම දවස අද..
රූප පෙට්ටියෙන්
ගද මඩ වැගිරෙන…
පොතේ හැටියට විතරයි…
2010.01.23
© Blogger templates Shiny by Ourblogtemplates.com 2008
Back to TOP