tag:blogger.com,1999:blog-156556176173341545.post4519772849002022660..comments2022-03-02T09:04:56.948+05:30Comments on මගේ සිත් ඉම….: අබිසරුලියගේ මධුසමය.රසික වික්රමනායකhttp://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-156556176173341545.post-53595124878750692002011-07-13T13:54:15.622+05:302011-07-13T13:54:15.622+05:30piksuda duka.. comments are highly appriciated...piksuda duka.. comments are highly appriciated...රසික වික්රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-22965070079086945562011-07-13T12:47:14.782+05:302011-07-13T12:47:14.782+05:30අබිසුරු ලියක් උනාට පසු කාලය වසන්තයක් ලෙස හඳුන්වා න...අබිසුරු ලියක් උනාට පසු කාලය වසන්තයක් ලෙස හඳුන්වා නම් "පසුව ආ වසන්තයට පෙම් බැඳි පවට" ඈ අබිසුරු ලිය ජීවිතයට කැමති බවක් දැනෙන්නේ . .

ඒත් වසන්තයට පෙම් බැඳීම පවක් කියපු එක නිසයි පොඩ්ඩක් අවුල් වගේ දැනුනේ . .

ඒක "පසුව ආ ගිම්හානයට පෙම් බැඳි පවට" කිව්ව නම් ග්රීස්ම කාලේ හෙවත් නරක කාලෙකට පම් බඳින්න සිදු වුනා කියලා හිතා ගන්න තිබ්බා . . .

සමාවෙන්න රසික . . .

නිර්මාණයේ මට දැනුනු දේ ගෙඩි පිටින් එහෙම්ම කිව්වා . . .

තරහ වෙන්න එපා ඕන්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-79681304335083762012011-07-12T19:06:37.337+05:302011-07-12T19:06:37.337+05:30@ කස්සා : ස්තුතියි…!
@ නලිනි : ගොඩක් ස්තුතියි..! ස...@ කස්සා : ස්තුතියි…!
@ නලිනි : ගොඩක් ස්තුතියි..! සමාජයේ අනුකම්පාව ලැබිය යුතු කොටසක්.. ඔවුන් ගැන ලිවීම සතුටක්..
@ දුකා: නැහැ.. ඒ කිව්වෙ අභිසාරිකාවට මඟ වැරදෙන්න පෙර පෙම්වතෙක් හමු උනා නම් හොදයි කියලයි.. ස්තුතියි මේ පැත්තෙ ආවට..රසික වික්රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-75174776832109619662011-07-10T17:32:47.399+05:302011-07-10T17:32:47.399+05:30"කිසිදා මධු නොදුටු
බඹරා නුඹ…."
ඒ කියන්නේ..."කිසිදා මධු නොදුටු
බඹරා නුඹ…."
ඒ කියන්නේ නෑඹුල් බඹරෙක්??

"පසුව ආ වසන්තයකට
පෙම්බැඳි පවට මම…"
හලාහල විස බොන බඹරා ගැන දුකක් විතරමද . . .
නැති නම් බඹරා ගැන දුකෙන් බඹරා අතහරින්න හදනවද . .
ඒ කොටස මට නම් පොඩ්ඩක් පැහැදිලි නෑ වගේ රසික . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-89837817793692485702011-07-10T08:55:38.171+05:302011-07-10T08:55:38.171+05:30පමා වී ආ වසන්තය
නික්ම යායැයි බියෙන්
සඟවා ගෙවුණු ගි...පමා වී ආ වසන්තය
නික්ම යායැයි බියෙන්
සඟවා ගෙවුණු ගිම්හානය
සිනාසෙන කුසුමක්.

හුඟ දවසකින් දකින්නෙ රසිකගෙ කවියක්. අභිසරුලියගෙ සිතෙහි අසරණකම හොඳින් ඉස්මතු කරනවා.
ජය.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-1667980018700194682011-07-08T05:45:36.354+05:302011-07-08T05:45:36.354+05:30හ්ම්...පට්ට වචන ටික රසික අයියා.කාලෙකින් ඔය වගේ වචන...හ්ම්...පට්ට වචන ටික රසික අයියා.කාලෙකින් ඔය වගේ වචන ටිකක් දැක්කේකස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.com