tag:blogger.com,1999:blog-156556176173341545.post3405878981048440460..comments2022-03-02T09:04:56.948+05:30Comments on මගේ සිත් ඉම….: විද්‍යුත් මාද්‍යය තුල කවිය කොය්බටද?.රසික වික්‍රමනායකhttp://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-156556176173341545.post-14725421912202760232010-04-17T09:25:29.245+05:302010-04-17T09:25:29.245+05:30කවිය කියන්නෙ හරියට යොදා ගන්නවානම් හරිම බලගතු දෙයක්...කවිය කියන්නෙ හරියට යොදා ගන්නවානම් හරිම බලගතු දෙයක් අයියේ.. විප්ලව, නිදහස් අරගල වලදි කවිය කරපු මෙහෙය ඉතා ප්‍රබලයි.ඒ වගෙම සෞන්දර්යාත්මක හැදියාවකින් යුක්ත ජන සමාජයක් බිහි කරන්නත් සාර්ථක කවියට පුළුවන්. නමුත් අවාසනාවකට ඒ තත්ත්වය ඇතිවෙන්න කවියෙක්, කවියක් වගේම හොද සහෞද පිරිසකුත් ඉන්න ඕනෙ. මම දකින විදිහට එතැනයි අඩුව තියෙන්නෙ.

කයන්න වියන්න කියන්නෙ හොද දෙයක්. කාලීන අවශ්‍යතාවයක්. මම දකින විදිහට පත්තරයක දාන්න තරම් ගුණාත්මක බවක් මගේ කවි වල තාම නැහැ. ඒත් මම උත්සහ කරන්නම් අයියේ. ඒ තරමේ නිර්මානයක් කරලා ඒ හොඳ කටයුත්තට දායක වෙන්න.මින්දදhttps://www.blogger.com/profile/06397509154275775668noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-80985200529551415582010-03-31T20:44:25.323+05:302010-03-31T20:44:25.323+05:30දිල්ට මම ආරාදනා කලේ අපේ මේ වැඩේට එන්න කියලා තමයි ම...දිල්ට මම ආරාදනා කලේ අපේ මේ වැඩේට එන්න කියලා තමයි මම ටික දවසකට ඉස්සෙල්ලා..

අපි තරුන පරපුර වශයෙන් මෙයට මැදිහත් විය යුතු මයි...රසික වික්‍රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-67821310681977043502010-03-31T20:24:01.992+05:302010-03-31T20:24:01.992+05:30කයන්න වියන්න මාසික සගරාව පිළිබඳව අද මා අරවින්දගෙන්...කයන්න වියන්න මාසික සගරාව පිළිබඳව අද මා අරවින්දගෙන් දෑනගත්තා. එයට කවියක් යැවීමටත් මා අදහස් කරගෙන සිටිනවා. දින කීපයකට මට නුවර යන්න වෙලා .ආව ගමන්ම කවිය යවනවා...

ඇත්තෙන්ම රසික මෙය කතා කල යුතු මාතෘකාවක්.
අපේ අවධානය ඒ දෙසට යොමු කලාට ඔබට ස්තුතියිදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com