>> Tuesday, May 31, 2011

බස් එක
කොට කොට නොසිට
ඉක්මනට ගෙදර යා ….

අද පඩි දවස ….

පුතාට ගත් හිම කිරම
දැනටමත් බාගයක් දිය වෙලා…

හිම කිරම = ice cream

2011.03.11


4 විවේචන:

නලිනි චන්දිමා May 31, 2011 at 8:33 PM  

බසයට ආදරණීය පියෙකුගෙ ඇණවුමක්.

Anonymous May 31, 2011 at 10:28 PM  

අනෙ ඉතින් අපිත් ඔහොම තමා දරුසෙනෙ හසට දෑන් නම් 24ක් ඔහුට ඉජිනෙරුවෙක්ව් දෑනට එ සතුට

රසික වික්‍රමනායක June 1, 2011 at 7:29 PM  

ස්තුතියි නලිනි (අක්කේ :පී)

ඇනොනිමස් : කියපු දේ හරියට තේරුනේ නෑ. මේ පැත්තෙ ආවට ස්තුතියි…!

කස්ස June 7, 2011 at 9:39 AM  

hima kirama kalekin e wachane ahuwe.podi unata lassana kavi podda

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP