යන මඟ…

>> Sunday, January 16, 2011


හතර දෙන 
හතර කොණ
දෙණ
ඔසවා ගෙන යන සඳ
කනත්තට….

පසුපසින් නැඟෙයි
ගොර බිරම් නළා හඬ
රිය සක….

ඇවුරුණ බැවින් මඟ
මොහොතකට…..

2011.01.13


3 විවේචන:

diskediskad February 6, 2011 at 10:08 PM  

මෙතන 'සද' කියලා අදහස් කලෙ මොකද්ද අයියෙ?

රසික වික්‍රමනායක February 21, 2011 at 7:13 PM  

සඳ : අවස්තාවේ

රසික වික්‍රමනායක February 21, 2011 at 7:13 PM  

සඳ : අවස්තාවේ

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP