වරුසාව…

>> Thursday, June 17, 2010


නිවාඩුව එක්දිනයි සතියටම
යා යුතුය ඔබ අතැර ඉක්මන්ව
දින සතක ආලය
එක් දිනක දිය හැකිද?

සය දිනක් දිය නොලද පැලයකට
මුරුගසන් වරුසාව පලදේද?



4 විවේචන:

Abeetha Edirisinghe June 17, 2010 at 11:25 PM  

නියම වචන හරඹයක්.. අර්ථාන්විතයි

දිල් June 18, 2010 at 8:27 AM  

ජීවිතේ අපිට දෙන දේ ඉතින් අපිට බාර ගන්න සිද්ධවෙනවනෙ රසික...

සංවේදී පද ටිකක් අපූරුයි

චේජනා June 18, 2010 at 8:34 AM  

සය දිනක් දිය නොලද පැලයකට
මුරුගසන් වරුසාව පලදේද?

hmm...

සය දිනක් දිය නොලද පැලයකට
පොද වැස්සත්
හොඳට ම මදියි නෙ..ඒත්..

රසික වික්‍රමනායක June 18, 2010 at 6:20 PM  

උදය බණ්ඩාර: ස්තුතියි..
දිල් : ඇත්ත..ඒත් අරමුණු, හැඟීම්, ආශාවන් කියන දේ නිතර ගැටෙනවා..ස්තුතියි..
වේජනා: මෙහෙමයි.. ජීවිතේ හැම අවස්යතාවයක්ම පෙලගැහිලා තියෙන්නෙ විදින්න..විදවන්න නෙමෙයි..ඉතින් මුරුගසන් වරුසාවත්, පොද වැස්සත් දෙකම විදවීම්…

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP