B.O.X

>> Sunday, March 21, 2010

එළි නිවී ගොස්
තිරය එසවෙයි
රැඟුම් රැඟුමට
රඟහලේ….

තිරය එසවෙයි
රාග රැඟුමට
අඳුරු කුටියක
පසු පෙලේ…..

7 විවේචන:

Raven March 21, 2010 at 7:58 PM  

සිංහල බ්ලොග් කියවනයේ ඔබේ නිර්මාණ දකින්නට ලැබීම සතුටක්. මම නිතර මෙහි ගොඩවැදුණූ කෙනෙක්. දිගටම ලියන්න සහෝදරයා. ඔබට ජය.

රසික වික්‍රමනායක March 21, 2010 at 9:25 PM  

ගොඩක් ස්තුතියි යාලුවා.. මම එච්චර යුනිකේත ගැන කැමැත්තක් තිබ්බෙ නෑ ඉස්සර..

රවා March 21, 2010 at 10:20 PM  

බොහොම සංවෙදි තැනක්..තමුන්ගෙ ඇහින්.. අයියා..මෙතනත් එක තැනක් තමයි සමාජයෙ බොහො ප්‍රශ්න වලට තිඹිරිගෙයක් වෙන...


ඔබට වෙගයෙන් සිංහල අකුරු කරන්න ක්‍රමයක් තමයි... realtime singlish කියන සොෆ්ට් එක... madhura.x86 කියලා අපෙම කෙනෙක්ගෙ වැඩක්..googl එකෙ ගහලා හොයාගන්න

දයියා March 21, 2010 at 10:54 PM  

මම කවි කියවනවා හරිම අඩුයි. ඒත් මේ කවිය නම් හරිම ලස්සනයි. දිගටම ලියන්න කියවන්නම්.
සුභ දවසක්

දයියා March 21, 2010 at 10:58 PM  

මම වැඩිපුර කවි කියවන්නේ නෑ. ඒත් මේක නම් හරිම ලස්සනයි. දිගටම ලියන්න කියවන්නම්.
සුභ දවසක්

දිල් March 22, 2010 at 9:29 AM  

අපූරු පදපෙලක්.....

රසික වික්‍රමනායක March 22, 2010 at 4:51 PM  

රවාට :ඔව් සහෝ.. අපේ සමාජයේ ලින්ගික නිදහස කියන එක බොහොම අඩුයි.. මිනිස්සු රාගය මානුශික හැගීමක් කියලා තේරුම් ගන්නකම් මෙව්වා මෙහෙමමයි….

දයියාට/දිල්ට : ගොඩක් ස්තුතියි..!

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP