tag:blogger.com,1999:blog-156556176173341545.post4386509896404264209..comments2022-03-02T09:04:56.948+05:30Comments on මගේ සිත් ඉම….: කැලෑවට පිපුනු මල්..රසික වික්රමනායකhttp://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-156556176173341545.post-46862639394702525852010-05-10T18:40:06.659+05:302010-05-10T18:40:06.659+05:30අපි යුනිසෙෆ් එකෙන් යුරෝපා කොමිසමේ ආධාර යටතේ මේ පාස...අපි යුනිසෙෆ් එකෙන් යුරෝපා කොමිසමේ ආධාර යටතේ මේ පාසල් දියුණු කරනවා.ඒ ගැනයි කිව්වේ.. ආත්ම තෘප්තිය උපරිම වශයෙන් විදින්න පුළුවන් රැකියාවක්…රසික වික්රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-26890071146664368922010-05-08T23:19:56.336+05:302010-05-08T23:19:56.336+05:30මෙවා දකිද්දි දුකයි සතුටයි දෙකම.. හිතට එනවා.. මොකක්...මෙවා දකිද්දි දුකයි සතුටයි දෙකම.. හිතට එනවා.. මොකක් හරි පින් අතෙ වැඩකට කට්ටිය එකතු වෙනවා නම් අපිටත් දන්වන්න.. අපිත් පුළුවන් විදියට උදව් කරන්නම්...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-39832246617062473692010-05-07T20:17:34.605+05:302010-05-07T20:17:34.605+05:30දිල්ට: ඒක ඇත්ත දිල්.. ඒත් අපේ සමහරු ජාතිවාදය කරපින...දිල්ට: ඒක ඇත්ත දිල්.. ඒත් අපේ සමහරු ජාතිවාදය කරපින්නාගෙන යෑම තමයි අවාසනාව.ස්තුතියි..
කස්සා: ස්තුතියි..!
චතුර: ගොඩක් ස්තුතියි ඔබටත්…රසික වික්රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-90087285285126023862010-05-04T19:15:02.225+05:302010-05-04T19:15:02.225+05:30අසුවුණ කාලයේ ඝණ වැලි තලාවට
මේ වැනි කැකුලු මල් පරවු...අසුවුණ කාලයේ ඝණ වැලි තලාවට
මේ වැනි කැකුලු මල් පරවුණු කැලෑවට
අමතක නොකර මේ වගෙ වත් මතක් කොට
කෙරුවේ පිනකි සොහොයුර නැත වචන මටචතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-46520473200561089752010-05-02T19:44:56.864+05:302010-05-02T19:44:56.864+05:30හිතට වැදුන් කතාවක්. අර දිල් කිවුව වගේ කාලකන්නි යුද...හිතට වැදුන් කතාවක්. අර දිල් කිවුව වගේ කාලකන්නි යුද්ධෙ කැඅපු දෙයක් තමා...දුක හිතුන ගොඩක්...කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-156556176173341545.post-1690157307264062422010-04-30T08:41:10.319+05:302010-04-30T08:41:10.319+05:30මේ කාලකන්නී යුද්ධය අපිත ඉතිරි කල දේවල්. දැන් ඉතින්...මේ කාලකන්නී යුද්ධය අපිත ඉතිරි කල දේවල්. දැන් ඉතින් පාලකයිනේ ඇස්ගෙඩිවලට මෙවැනි දේවල් පෙනෙන්නට කාලය හරි කියලයි හිතෙන්න්...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com