පිය සෙනෙහස සැඟව ගොස් දෙවසරකි…..

>> Wednesday, October 31, 2012

අඩි හතක් දිග
අඩි තුනක් පලල
රතු පස් ගොඩක් යට
පිය සෙනෙහස සැඟවුන දින…

තවමත් යන්තමින් ගලා යන
එදවස ඇරඹි කඳුළු ගඟුලක් ලඟ
නාම කාය සිතේ ඉතිරි කර
ඔබේ රූප කාය මැකී ගිය දින….

අදට හරියට දෙවසරයි
පියේ ! ගුණකඳ නොමියෙයි
සසරක් පුරා පැතුමයි
යලිත් ඔබ මා පිය වන්නයි…

3 විවේචන:

කස්ස December 4, 2012 at 2:59 AM  

හරියට අද ඊයෙ උනා වගේ රසික අයියා...කාලයත් එක්ක අපි ආදරේ කරන දේවල් නැති වෙලා,වෙනස් වෙලා යන හැටි පුදුමයි...ඒ ප්‍රාර්ථනාව එහෙමම වේයි.

රෙහානි October 8, 2013 at 3:04 PM  

ඔබේ පියාට නිවන් සුව පතනවා..

පද පේලි හරිම හැඟුම්බරයි

SilentSahan October 9, 2013 at 9:35 PM  

ඉතාම සංවේදී දෙයක් මේ......

Russian Translations - Little Spy. රුසියානු පරිවර්තන - පුංචි ඔත්තුකරුවා සහ තරුණ මේජර්වරයා ( ගිලිහි ගිය තම පියාගේ මතකය )...

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP