අඳුර.......

>> Friday, April 6, 2012


ඉරි තැළුනු පියන් පතකින් පෙරී එන


සඳ දිය ඇබිත්තක්


මහපටැඟිලි තුඩින්


කළුවරට අවනතව වසාලමි…….



අඳුර කෙතරම් සුන්දරද?

4 විවේචන:

Unknown April 7, 2012 at 3:48 AM  

‍ෆිල්ම් හෝල් එකට වේලාසනින් ගියාම බලාගෙන ඉන්නේ ලයිට් නිවනකං .....

කස්ස April 7, 2012 at 4:40 AM  

රසික අයිය කොච්චර කාලෙකට පස්සෙද!
පුංචි කවියෙ තේරුම ලොකුයි.

ish April 7, 2012 at 11:40 PM  

ලස්සනයි‍‍‍‍..නොලියා ඉන්නෙ නැතිව ලියන්නකො මේ වගේ..

රසික වික්‍රමනායක April 11, 2012 at 11:52 PM  

@ ඔබ නොදුටු ලොවක් : ස්වභාවික අඳුරෙත්, නිර්මාණය කල අඳුරෙත් විශාල පරාසයක් තියෙනවා. උදාහරණ වශයෙන් රාත්රි යාමයේ දැනෙන සීතල, ගුප්ත බව, අඳුරු කල කුටියක් අස්සේ නෑ.
@ කස්සා : ස්තුතියි….!
@ ඉරේෂා : කවි ලියන්න ඕනි විවේකය, තැන්පත් බව දැන් බෙහෙවින්ම අඩුයි. කවි නිමිති ඇවිත් නිකම් පරවෙලා යනවා. ආයෙත් දවසක් කවි ලියන්න හැකි වේවි. ස්තුතියි මේ පැත්තෙ ආවට..

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP