ආත්මය …

>> Saturday, January 15, 2011


ශරීරය නම් කලය තුල
වටකුරුව ගුලි ගැසී නිදන
විස දළැති
ස්ර්පයෙකු වැනිය
ආත්මය …….

කවා පොවා ඇති දැඩි කල හැකි
හිස අතගා වුව සුරතල් කල හැකි
කිසි විට කොයි ලෙස පහර දේවිදැයි
සිතා ගන්න බැරි….


4 විවේචන:

Amila Chathuranga January 16, 2011 at 3:40 AM  

ඔබ හරි...

රසික වික්‍රමනායක January 16, 2011 at 7:35 AM  

thanks friend....

diskediskad February 6, 2011 at 10:05 PM  

කවිකාරයෝ ගොඩක් ආත්මය ගැන විශ්වාසය කරනව වගේ.... :-)

රසික වික්‍රමනායක February 21, 2011 at 7:14 PM  

ඔව්, මම ආත්ම වාදියෙක්..

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP