>> Monday, December 20, 2010

කම්මැලිකමට දහවල් නිදිවැද
මැදියමේ යහනත පෙරළි පෙරළී සිටි සඳ
කවුළුවෙන් ආ සඳ දියත්තක
නොයෙක් කවිසිත් ගලා ආයෙය.

පසුවදා අළුයම
පිබිදී බලන සඳ
ඒ සියළු කවි සිත්
අමතකව ගොස් තිබිණි…



0 විවේචන:

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP