මාළු…

>> Friday, December 10, 2010


පිළී ගඳ හමන
මාළු ලෑල්ලෙත්
මෙලෝ ගඳක් නැති
සුපිරි වෙළඳ සැලෙත්
විකුණන්නෙ
එකම මුහුදේ එකම මාළු…

2010.12.10


3 විවේචන:

ඉලංදාරියා December 10, 2010 at 9:52 PM  

ඈයි එහෙම උනේ..

ලස්සනයි පද පෙල

ඉලංදාරියා December 10, 2010 at 9:52 PM  
This comment has been removed by the author.
රසික වික්‍රමනායක December 11, 2010 at 9:02 AM  

මිනිස්සු එහෙම තමයි සහෝ..සෝබනේට කැමතියි.. මාළු ලෑල්ලෙන් ලාබෙට ගන්න තියෙන දේ ඒ.සී විතරක් වැඩිපුර තියෙන සුපර්මාර්කට් ගිහින් වැඩිපුර ගෙවල ගන්නවා.. දෙකම එකයි..
මම ටිකක් අමුතු අදහසක් යටින් කිව්වා. කාටවත් ඒක තේරිලා නෑ…

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP