>> Monday, December 20, 2010

කම්මැලිකමට දහවල් නිදිවැද
මැදියමේ යහනත පෙරළි පෙරළී සිටි සඳ
කවුළුවෙන් ආ සඳ දියත්තක
නොයෙක් කවිසිත් ගලා ආයෙය.

පසුවදා අළුයම
පිබිදී බලන සඳ
ඒ සියළු කවි සිත්
අමතකව ගොස් තිබිණි…



Read more...

ඔබේ උණුසුම

>> Thursday, December 16, 2010

බලා නෙත් කොණින් මා දෙස
රවා ගස්සා යොමා වෙන’තක
ඔබ හිඳ ගිය අසුන - බස්රිය කොනෙක
හිඳ ගනිමි මම, සඳ බැස ගිය සඳ….

ඔබේ උණුසුම තවම
බස් රිය අසුන මත………..

Read more...

මාළු…

>> Friday, December 10, 2010


පිළී ගඳ හමන
මාළු ලෑල්ලෙත්
මෙලෝ ගඳක් නැති
සුපිරි වෙළඳ සැලෙත්
විකුණන්නෙ
එකම මුහුදේ එකම මාළු…

2010.12.10


Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP