සිගරැට්…

>> Sunday, October 3, 2010


කඩදහියක දැවටූ
දුම්කොළ සුඟක්
එක් කොනක ගින්දරක්
අනෙක් කොන බූරුවෙක්..!


මේක ෆේස්බුක් එකේ තිබිල හම්බ වෙච්ච කව්යක ට්රාන්ස්ලේශන් එකක්. සරල වුනත් අර්තවත් නිසා සිත් ගන්නා සුළුයි…


3 විවේචන:

Nimesh October 3, 2010 at 1:57 PM  

ඕක ගැන මම පොතක කියලවල තියෙනවා මනෝ විද්‍යාත්මකව ගත්තොත් සිගරට් එකක් බීල ගන්න වින්දනය නොබොන එකාට ලැබෙන්නේ නැහැ කියල. ඒත් එක්කම කියනවා එතනදී ශාරීරිකව වෙන හානියවන් දීර්ග කාලීනව වෙන මානසික හානියවත් සලකල නැහැ කියල. මොනව උනත් අනිත් පැත්තේ ඉන්නේ බූරුවෙක් කියන එක මම එකඟයි. මොකද සමහර ඔය වගේ බූරුවෝ මත රැදිල ඉන්න පවුල් අනාථ වෙනව අපි දැකල තියෙනවා.

රසික වික්‍රමනායක October 4, 2010 at 9:53 PM  

bohoma wadagath adahasak.. siga, arrak beemen yam vindanayak labeenne naa kiyala mama kiyanawanam eeka vihiluwak.. ee vindanaya labanna gihin vishaala haaniyak kara gannawa kiyana eka pahadili attak..

stooti adahas walata..!

diskediskad October 7, 2010 at 11:28 PM  

Hmmm

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP