ලේ…

>> Saturday, May 15, 2010


නොසිතු එක් මොහොතකදි
මඟහැරී බිම වැටී
ජීවිතේ පලඟාන 
ඉරිතලා බිඳුනා…

බිඳුන ජීවිත කැබලි
එකින් එක ගනින විට
අත කැපී ලේ ගලයි
ඔබේ ආදරය ලෙස….


3 විවේචන:

දිල් May 15, 2010 at 10:10 AM  

ජීවිතය සමහර තැන් හුගාක් වේදනාකාරීයි. මේ වචනවලින් එය මනාවට පැහැදිලි වෙනවා රසික

ගැඹුරු තේරුමක් සහිත නිර්මාණයක්

``` Outsider``` May 15, 2010 at 12:35 PM  

ඉතාම තියුණු උපමාරූපකයක් යොදා ගෙන තියෙනව. එළ..

රසික වික්‍රමනායක May 15, 2010 at 6:50 PM  

දිල් කිව්ව වගේ ජීවිතේ සමහර සිදුවීම් හරිම වේදනා කාරීයි.. වසර ගානක් මතකයේ ඉදන් හිත පාරනවා..
ස්තුතියි අදහස් දැක්වුවට…
ස්තුතියි අවුට්සයිඩර් සහෝදරයා….

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP