බෝඩිමේ ඇඳ….

>> Monday, May 10, 2010

කුලුඳුලේ මගෙ
පෙම්වතිය වී
හදේ සුසුමන්
විඳපු කොට්ටය..

මගේ නිකලැල්
තරුණ සාරය
වසර ගනනක්
ඉරූ මෙට්ටය….



3 විවේචන:

ඉලංදාරියා May 10, 2010 at 11:23 PM  

මේ පද පෙලි අතර අපුරු කතාවක්.....හැන්ගිලා තියනවා කියලා මට හිතෙනවා.......මම හරිද?.....

දිල් May 11, 2010 at 8:37 AM  

අනේ පව් කොට්ටය :D

රසික වික්‍රමනායක May 11, 2010 at 7:00 PM  

ඉලංදාරියාට : ඔබ හරි සහෝ.. ලොකු කතාවක්..
දිල්ට: කොට්ටෙ නෙමෙයි දිල්.. මොරටුව කැම්පස් සිලෙක්ට් වෙන කොල්ලන්ගෙන් බහුතරයකට වෙන්නෙ මේ ටික තමා..
සිලෙක්ට් වෙන “බඩු” නැව එන්න කලින් ඉවරයි.. සෙමි යක්කු නැව ඇවිත් අවුරුද්දකින් ඉවරයි.. ඉතිරි වෙන්නෙ යක්කු විතරයි.. කොල්ලො කරන්න කොට්ට බදාගෙන හූල්ලන එක.. බොරුනම් මාලන්ගෙන් අහල බලන්න.. ඔයත් කැම්පස් ගිය හින්දා මගේ බාසාව තේරෙනව ඇති..

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP