බිඟු හරය…?

>> Thursday, April 22, 2010


කළු දෙබරු
කරනු කිම
කුසුම් මත?

රොනට ආ
බිඟු මරා
කුස ලන්න
ඒ…?


6 විවේචන:

දිල් April 23, 2010 at 9:28 AM  

wow.....
මාර අදහසක්නෙ රසික අයියේ....

බිඟූ April 23, 2010 at 10:07 AM  

අඩෝ...
මගේ යාළුවෙක්ට නේද මේකා ගේම දෙන්නේ...
හිටු කියන්න අපේ ගැන්සියට....

උදව්...............


පට්ට පින්තූරය

/බිඟුවා...!

``` Outsider``` April 23, 2010 at 10:51 AM  

හික් හික් බිඟුව බයවෙලා දෙබරට

රවා April 23, 2010 at 10:31 PM  

බලයෙ ශක්තියෙ ඇති ආත්මාර්ථය හා එහි ස්භවයත් ගැනයි මම දැක්කෙ.. මම හිතපු දෙ නිවැරදිද රසික අයියා.. ඔයා මොනවද කල්පනා කරෙ..

රසික වික්‍රමනායක April 24, 2010 at 8:15 AM  

මේක දිල් මම මඩකලපුවෙ දැක්ක දෙයක් පදනම් කරගෙන ක්ශනිකව ලිව්ව කවියක්..
පින්තූරෙ ඉන්නෙ නම් ජයන්ට් ඒශියන් හෝනට් කියන වර්ගයෙ දෙබරෙක්..උන් සමූහ වශයෙන් ගිහිල්ල මීමැසි ජනපද විනාශ කරල පිලවුන් ගොදුරු කර ගන්නව… උන් 300 කට ලක්ශ ගානක් මීමැස්සො දෙකට කඩල මරන්න ගතවෙන්න පැයකටත් අඩු කාලයක්.
මේක යටි අරුතකින් ලිව්වෙ..රවා කියන දේ හරි..
ස්තුතියි ඔක්කොටම…

කස්ස April 27, 2010 at 8:19 PM  

කෙටි උනාට ගොඩක් සැර කවියක් රසික අයිය..අමුතුම ගතියක් තියන කවියක්.

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP