කූඹි../Koombi

>> Tuesday, March 23, 2010

ලැමහස පිරුණ ළඳක්
හැසිරෙන තරුණ පෙලක්..

ඉහිරුන සීනි පොදක්
පසුපස කූඹි රැලක්….

6 විවේචන:

දිල් March 23, 2010 at 9:13 PM  

මට හිනා ගියා රසික....
මම දන්නෙ නෑ ඇයි කියලා....

මහ ඇඹලයො................හි හි හි හි

රසික වික්‍රමනායක March 23, 2010 at 10:53 PM  

ඔව් දිල්..ගොඩක් අය හිතන් ඉන්නෙ සීනි වලට කූඹියො ඇදෙන්නෙ සංසාර පුරුද්දට කියල... ලොල්ස්...

රවා March 24, 2010 at 3:05 AM  

රසික අයියත් දකින දෙ නෙ ලියන්නෙ.. හැබැයි ලස්සනට ලියනවා...වචන ටිකකින් ගොඩක් දෙවල් කියනවා... ස්භාවධර්මය හැදිලා තියන හැටිනෙ අයියා...එක නෙමෙ ඇත්තටම දක්ෂ වැඩක් වචන 12 කින් කියලා තියන්නෙ...මම ඔයගෙ කවි මුල ඉදලා කියවන්න ගන්න ඔනා.. මෙ කෙටි කවි ලියද්දි හරි වාසියි.. ඔයාට..

තරහා වෙන්න එපා.. මම හැම නිර්මාණයක්ම කවියක් හො ගිතයක් හො රසවිදින ගමන් එ නිර්මාණකරුවාගෙ පුද්ගලිකත්වයත් එලියට ඇදලා ගන්න උත්සහා කරනවා.. එක හරි වැඩක්ද වැරදි වැඩක් ද කියලා හිතන්නෙ නැහැ.. මම එහෙම කරන්නෙ.. එයගෙන් මට ඉගෙන ගන්න දෙයක් තියෙයිද කියලා බලන්න....

නමුත් ඔයා මෙ ලියන එවගෙන් හොයන්න අමාරුයි. ඔයගෙ ඇතුලෙ තියන දෙවල්. මම මුල ඉදලා කියවගෙන එන්නම්.. ඔයගෙන් එන වචන ගොඩක් මගෙ ඔලුවෙ හිටියි....

Dasun Wanaguru March 24, 2010 at 9:39 AM  

පද හතරක් උනාට
තේරුම අති විශාලයි

රසික අයියේ ඔබට ජය !

රසික වික්‍රමනායක March 24, 2010 at 6:42 PM  

රවාට: රවා මල්ලි මගේ ඇතුල එලියට ඇදලා මාව කණපිට ගහන්නද හදන්නෙ..
මේ කවි වල මගේ ජීවිතයත් තියෙනවා, යාලුවන්ගෙ ජීවිතත් තියෙනවා, නිකම් හිතලා ලියපු කවිත් තියෙනවා.
මල්ලි නිකම් පඹ ගාලේ පැටලුනා වගේ වෙයිද මන්දා ඉතින්..
මගේ කවි කියවනවාට ගොඩක් ස්තුතියි..!

රසික වික්‍රමනායක March 24, 2010 at 6:43 PM  

ස්තුතියි දසුන් මල්ලි..,

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP