නපුරු මිසී……….

>> Saturday, March 13, 2010


මුවින් එන හලාහල විස
නෙතින් එන පාරජම්බුල කිරණ
එකට ගෙන
සිලින්ජරයකට
සෙනෙහස පිදිය යුතු ගිලනුන්ට
මරනයේ එන්නත විදින
සාතන්ගේ ලොකුදුවද
උඹ…..?

0 විවේචන:

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP