පින් පව්…

>> Saturday, March 27, 2010



හරක් 
ලොරියක්
නවත්තලා
බෝධිය ළඟ
පඩුරු දාන්න…



4 විවේචන:

බිඟූ March 27, 2010 at 11:49 PM  

meka lankawanea...

රවා March 28, 2010 at 2:39 AM  

මමත් දකිනවා සමහර වෙලාවට තොප්පුව පාලම ඉස්සරහා සුරුවමට සල්ලි දාන්න නවත්වන ලොරි අවිද්‍යාව නිසා මමත් එ දිහැ බලන් කම්පාවෙනවා...

රසික වික්‍රමනායක March 28, 2010 at 7:31 AM  

මම මේක දැක්කෙ කලුතර බෝධිය ලඟදි…
මිනිස්සු හිතන්නෙ මේ වැඩෙත් වඩේ කාලා ප්ලෙන්ටි බොනව වගේ සරල ගනුඩෙනුවක්ය කියලා..

කස්ස April 8, 2010 at 9:38 AM  

මම රසික අයියගෙන් දැකපු අර්ථ්වත්ම නිර්මන අතරින් එකක්.කෙටි කවියක් උනා ලොකු කතාවත් එක අතුලෙ තියනව

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP