නෂ්ටාපේක්ෂාවේ ගීතය…..

>> Saturday, March 13, 2010


ක්ෂිතිජය මෙන්
සියල්ල ගිල ගත්තේය ඔබ…
සමුදුර ලෙස - කාලය ලෙස…
සියල්ල කිඳී ගියේය ඔබ තුල..!
පටලැවීමේ හා සිපගැනීමේ
සුභ හෝරාව එය විය….
පහන් ටැඹක් සේ දිදුලන
ආකර්ෂනයේ හෝරාව එය විය…
නියමුවාගේ තැතිගැන්ම….
නෙත් අද රියදුරුගේ වියරුව….
ආදරයේ ආකූල වූ වෙරිමත…..
සියල්ල කිඳී ගියේය ඔබ තුල..!


පැබ්ලෝ නෙරූඩාගේ “The Song of Despair” කවිපෙලෙහි සන්ක්ෂිප්ත පරිවර්තනය……


The Song of Despair

You swallowed everything, like distance
Like sea, like time.
In you everything sank!
It was the happy hour of assault and kiss
The hour of the spell that blazed like a lighthouse.
Pilots dread, fury of a blind driver,
Turbulent drunkenness of love,
In you, everything sank!


0 විවේචන:

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP